Wednesday, October 26, 2011

The River of Five Colors{Rainbow River)


The Cano Cristales is a river of Colombia located in the Sierra de la Macarena. For most of the year, Cano Cristales is indistinguishable from any other river: a bed of rocks covered in dull green mosses are visible below a cool, clear current.

However, for a brief period of time every year the most amazing transformation occurs - the river blossoms in a vibrant explosion of colors.

During the short span between the wet and dry seasons, the water level drops enough for the sun to warm the moss and algae on the river's bottom, and this warmth leads to an explosive growth of blooms. A unique species of plant that lines the river floor called Macarenia clavigera turns a brilliant red. It is offset by splotches of yellow and green sand, blue water, and a thousand shades in between. This only happens for a brief period in between seasons for a few weeks from September through November.

Cano Cristales has been called the river of five colors or even the most beautiful river in the world.

Cano Cristales is located in a remote, isolated area not easily accessible by road. The site was closed to tourists for several years because of terrorist activity in the region along with concerns about the environmental impact of tourism. It was reopened to visitors in 2009, and today there are several Colombian Tourist Agencies that will fly travelers to La Macarena. From there it is a short trip into "Serrania de la Macarena," the national park in which Cano Cristales is located. 













Tuesday, October 25, 2011

කරාටේ ධම්මිකගේ ගමනක අවසානයද?



දශක දෙකක පමණ කාලයක්‌ පුරා පාතාලයේ වැජඹෙමින් ක්‍රමයන් මෙරට පාතාල ලෝකයේ කිරුල හිමි කරගෙන නිල නොලත් රජෙකු සේ සිටි කඩුවෙල "කරාටේ ධම්මිකගේ" ජීවිත නාටකයේ ජවනිකා සියල්ල දැන් අවසන්ව තිබේ.

අති බිහිසුණු බවින් යුතුව මෙතෙක්‌ සමාජ කරලියේ රඟ දැක්‌වුණු කරාටේ ධම්මිකගේ ජීවිත නාටකයේ එකී ජවනිකා සෑම මොහොතකම ම්ලේච්ඡත්වය, කෲර බව සේම අමු තිරිසන් ක්‍රියාදාමයන්ගෙන් යුතු වූයේ මෙරට සමාජය තුළ පැහැදිලි තිගැස්‌මක්‌ ඇති කරමිනි.

එහෙත් ඒ සියල්ලට දැන් තිත තැබී ඇති බව පෙනෙන්නට තිබේ. කරාටේ ධම්මිකට සිදු වූයේ කුමක්‌ද? ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කෙරෙමින් කොලොන්නාවේ ඇති වූ ගැටුම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ සිදු වූ අමිහිරිම සිදු වීම බව අවිවාදිත කරුණකි.

මේ සිද්ධිය වන විට පාතාලයේ රජ වී නාවල නිහාල්ගෙන් පසු බිහි වූ මෙරට පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සුපිරි ජීවිතයකට හිමකම් කී ධම්මිකද කොලොන්නාව පාතාල සංස්‌කෘතිය තුළ සිය රාජධානිය ගොඩ නගාගෙන සිටියේය.

එහිදී සැමදා ඉහඳ ගසන මෙරට වෙලාගෙන ඇති පාදඩ දේශපාලනයේ රැකවරණය කරාටේ ධම්මිකට නොඅඩුව ලැබී තිබුණ බව පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට සේම තතු දත් සමාජයටද රහසක්‌ වී නොතිබිණි.

එකී කුණු ගඳ ගසන දේශපාලනයේ රැකවලුන් සේ භාරත ලක්‍ෂමන් ඝාතනය දා කරාටේ ධම්මික සේම ඔහු වටා සිටි පාතාලයන් රැසක්‌ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ කුලී ඝාතකයන් සේ අවි දරා සිටි බව අද කියෑවෙමින් තිබෙන්නකි.

එහෙත් භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග ධම්මික ඔටුනු දරා සිටි කොලොන්නාව පාතාල රාජධානිය දෙදරා යන්නට වූයේ ධම්මික සමග එහි රැඳී සිටි ඔහුගේ සුවච කීකරු ගෝලබාලයන් වූ අවශේෂ පාතාලයන්ගේද ඉහමොළ රත්කෙරෙමින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග රටේ දේශපාලනයේ සිදු වූ බරපතල කැළඹීම සේම යළිත් පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ වෙත ආරක්‍ෂක අංශ ගමන් කිරීම ඊට Rජුවම බලපෑ එකම හේතු විය.

මෙහිදී අවසානයට ධම්මික ඇතුළු සියලු පාතාල කෙරුමෙන් තෝරාගත් ක්‍රියාමාර්ගය වූයේ සියල්ල හැරදා සැඟවී පලා යැම විය.

භාරත ඝාතනය දා ඊට සම්බන්ධ වූ බව කියන ධම්මිකගේ පාතාලයේ කෙරුමෙකු වූ දෙමටගොඩ කුඩු "චමින්ද" රටෙන් පැනයමින් සිටියදී රහස්‌ පොලිසියට කොටු වීමත් සමග කොලොන්නාව පාතාලයේ රජකළ ධම්මික ඇතුළු පිරිස එසේ පලා යන්නට වූයේ නතයෙන බේරීමෙ අදහසනිs.

ධම්මික සේම ඔහු සමග එසේ පැන ගිය පාතාලයන් අතර රටේ නමගිය කුඩු රජවරුන් රැසක්‌ද වූ අතර ඒ සියල්ලන්ම පොලිසියට අවශ්‍ය කරන දරුණු අපරාධකරුවෝ ලෙස වාර්තා පොත්වලට එක්‌වී සිටියවුන්ද වූහ.

මේ අතරේ දෙමටගොඩ රුවන්, ග්‍රෑන්ඩ්පාස්‌ රොෂාන්, තප්පර කට්‌ටා, නේවි රුවන් ආදී වශයෙන් වූ පාතාල කෙරුමන් හා කුඩු ජාවාරමුන් රැසක්‌ම වූ බව අද පොලිසියම කියන්නකි.

මෙසේ පලා ගිය පාතාලයන් අතර සිටි පාතාලයේ "ගෝඩ් ෆාදර්" වූ ධම්මික අවසානයේ සිය නවාතැන කර ගත්තේ කෑගල්ල රඹුක්‌කන ප්‍රදේශයේ නිවසකි.

ඒද නිකම්ම නොව සිය නම සහ වාසගම සමග වූ ජාතකයද වෙනස්‌ කර ගත් මිනිසකු ලෙසිනි. මෙම නිවස කරාටේ ධම්මිකගේ අනියම් බිරිඳක්‌ සිටි නිවසක්‌ ලෙස විටෙක සඳහන් වෙමින් තිබෙන අතර තවත් විටෙක කියෑවෙන්නේ එය ධම්මිකගේ සමීපතමයකුගේ නිවසක්‌ බවකි.

පාතාලය යනු වරින් වර එකිනෙකා මරා ගනිමින් අනෙකා ඉස්‌මතු වීමේ නිරන්තර ක්‍රියාදාමයකින් යුතු ම්ලේච්ඡයන් රජයන සංස්‌කෘතියක්‌ ඇති තැනක්‌ම වේ.

මරණය සිල්ලර වන පාතාලයේ එකී ක්‍රියාදාමය අනුව නොඅඩුව දේශපාලන රැකවරණ ලබමින් පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සිටියද සීතල මරණයේ භීතිය ම්මික වටාද කැරකැවෙමින් තිබුණා නොඅනුමානය.

කරාටේ ධම්මික ඇතුළු සගයන් භාරත ඝාතනයත් සමග සියල්ල හැරදා මෙලෙස පලා යන්නේ එවන් භීෂණකාරී වටපිටාවක්‌ පාතාල සංස්‌කෘතියේ තිබියදී වීම විශේෂත්වයකි.

නමුත් සියල්ල හැකිදා තමන්ට එරෙහිව පැවති භීෂණය, සැඟව යටපත්ව තිබුණද භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග දේශපාලන ශක්‌තියෙන් සේම තමන් වටා තිබූ බලයෙන්ද හීනව නන්නත්තාර වී පලා යන ධම්මික වෙතට මෙහිදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක ඇස යොමු වන්නේ පෙරකී මරණය සිල්ලර වන පාතාල සංස්‌කෘතියේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

එහි අවසානය සටහන් වන්නේ ඉකුත් සිකුරාදා රාත්‍රි කරාටේ ධම්මික සැඟවී සිටි කෑගල්ලේ නිවසට කඩා වදින තවත් සන්නද්ධ පාතාල කල්ලියක්‌ පාතාලයේ ඔටුනු දරා සිටි ධම්මික පැහැරගෙන යැමත් සමගින්ය.

කරාටේ ධම්මිකගේ මෙම පැහැරගැනීම තවමත් අභිරහසක්‌ව තිබෙන්නෙකි. මේ වන විට එය පොලිසියටද ගැටලුවක්‌ව ඇත්තේය. ධම්මිකලා රජ කළ පාතාලයෙන්ම අද ධම්මික අරබයා ඉරණම් විසඳුම ලැබී ඇත්තේ ධම්මිකලාටම හුරු පුරුදු එවන් අභිරහස්‌ වටපිටාවක්‌ද මවමිනි

මෙසේ තවත් කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ කරාටේ ධම්මිකගේ පණ සුන් සිරුර මේ සටහන තබන මොහොත වන විට හෝ අද නැතිනම් හෙට ම්ලේච්ඡ අයුරින් ඝාතනය කර තිබියදී හමුවීමටද හැකිය.

එසේත් නැතහොත් මෙතැන් පටන් කරාටේ ධිම්මික යනු මේ රටේ සදාතනිකව අතුරුදන් වූවන්ගේ ලැයිස්‌තුවට එකතු වූ තවත් එක්‌ චරිතයක්‌ ලෙස සටහන් වීමටද ඉඩ ඇත්තේය.

කෙසේ වෙතත් දශක දෙකක්‌ පුරා මෙරට සමාජය තුළ පාතාලයේ භීෂණය වපුරවමින් මිනිස්‌ ඝාතන, භිහිසුණු කොල්ලකෑම්, ඇතුළු රට කැළඹූ අපරාධ රැසක්‌ සිදු කළ කඩුවෙල කොරතොට කරාටේ ධම්මිකගේ ඉරණම මේ මොහොත වන විට විසඳී ඇත්තේ එලෙසිනි.

පාතාලයේ "ගෝඩ් ෆාදර්" වන තැන දක්‌වා නරුම ගමනක යෙදුණු මේ කරාටේ ධම්මික යනු කවරෙක්‌ද?

මී දශක දෙකහාමාරකට පමණ ඉහතදී ඩකුවෙල කොරතොට ප්‍රදේශයේ පවුලක හැදී වැඩුණු තරුණයකු විය. හේ නමින් ධම්මික නම් වූවේය. මේ තරුණයාට තවත් සහෝදරයකු සේම සහෝදරියකද විය.

කෙසේ වෙතත් මේ පවුලේ ජීවිත නිතර ගෙවී යන්නට වූයේ ආරවුල් සහිත පසුබිමක්‌ සහිතවය. පවුලේ දෙමව්පියන් අතරේ නිතර ඇතිවූ ගැටුම් ඊට හේතු වී තිබිණි.

මේ අතරේ මඳින් මඳ හැදී වැඩුණු ධම්මික අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරා පසුව කරාටේ ක්‍රිඩාවට යොමු වූයේ ඒ සඳහා වූ උපන් හැකියාවක්‌ද සමගිනි.

එතැන් පටන් කරාටේ ක්‍රීඩාවේ පරතෙර දක්‌වාම ගමන් කළ ධම්මික පසුව ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වන කරාටේ ගුරුවරයකුද වූයේය. කොරොතොට හැදී වැඩුණු ධම්මික කරාටේ ධම්මික වන්නේ එලෙසිනි.

මෙරට සිටින ධන කුවේරයකුගේ පුද්ගලික ආරක්‍ෂකයකු ලෙස ධම්මිකට රැකියාවක්‌ ලැබෙන්නේ එසේ ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වමින් කරාටෙ ශූරයකුව සිටින අතරතුරු වේ.

පොලිස්‌ පොත්වලට අනුව කොරතොට කරාටේ ධම්මික පාතාලයේ අත්පොත් තබමින් තවත් සගයන් දෙදෙනකු සමග එක්‌ව මෙරට නමගිය මුදල් කොල්ලයක්‌ වූ ලිබර්ටි ප්ලාසා මුදල් කොල්ලය සිදු කරනුයේ එසේ ප්‍රභූ ආරක්‍ෂකයකුව සිටියදීය.

ධම්මික එම මුදල් කොල්ලය සිදු කරන විට කඩුවෙල පාතාලයේ ඔටුනු පලන් රජ වී සිටියේ කඩුවෙල වසන්තය. ලිබර්ටි ප්ලාසා මුදල් කොල්ලයෙන් පසු පොලිසියට කොටුවන ධම්මික බන්ධනාගාර ගතවී පසුව ඉන් නිදහස්‌ව පැමිණි කෙලින්ම සම්බන්ධ වන්නේ කඩුවෙල වසන්ත සමගිනි.

එතැන් පටන් පාතාලයේ සිය ගමන අරඹන ධම්මික අතින් සිදුවන අපරාධ රැසකි. ඒ අතරේ අදටත් පොලිස්‌ පොත්වල ලියෑවීම තබා ආරංචියක්‌ පවා නොවුණු භිහිසුණු අපරාධ රැසක්‌ද වන බව අපට කීවේ කලක පටන් ධම්මික පිළිබඳ තීක්‍ෂණ අවධානයකින් සිටි එක්‌තරා පොලිස්‌ නිලධාරියෙකි.

1992 වසරේ පොලිස්‌ නිලධාරියකු සමග තමන්ගේම සගයෙක්‌ද මරා දමමින් කරාටේ ධම්මික විසින් බැංකුවක තැන්පත් කිරීමට රැගෙන එමින් තිබූ අතුරුගිරිය ගුණසේකර සිගරට්‌ ඒජන්සියේ මහා මුදල් කොල්ලය සිදු කරනුයේ එසේ කඩුවෙල වසන්තගේ සෙවනේ සිටියදීය.

එහිදී ධම්මික අතින් මැරුම් කන සගයා වූයේ එම මුදල් කොල්ලය සඳහා එකට පිටත්ව ගිය අයකු වන අතර කොල්ලය සිදු කර යතුරු පැදියකින් පලා යමින් සිටියදී ඉන් ඇද වැටෙන සගයාට වෙඩි තබා මරා දමමින් ධම්මික එම ඝාතනය කර තිබූ බව අදත් පොලිස්‌ පොත්වල සටහන්ව තිබෙන්නකි.

කරාටේ ධම්මික යනු අණක්‌ ගුණක්‌ නැති පාතාලයේ දරුණු ඝාතකයකු බව සියල්ලන්ට සපත කර ඇත්තේ එදා ඔහු කළ එම ඝාතනයත් සමගින් වන්නේය.

කරාටේ ධම්මික සිදු කළ මෙම අතුරුගිරියේ මුදල් කොල්ලය එදා ධම්මික හා කඩුවෙල වසන්ත අතර වූ සමීප බවද දෙදරා යන්නක්‌ බවටද පත් වී තිබිණි.

කඩුවෙල වසන්නත යනු කොල්ලකෑම් වැනි දැට යොමු නොවූ පාතාලයකු වූ බැවින් එම විරසකය ඇතිව තිබූ බව කියා සිටියේ ඒ අතීතයේ මොවුන් පසුපස හඹා යමින් සිටි පොලිසියේම උසස්‌ නිලධාරියෙකි.

නමුත් එදා ඇතිවූ ඒ විරසකය කරාටේ ධම්මික අවසානයේ නිමා කර දැමුවේ 2002 වසරේ වෙසක්‌ පුන් පොහෝ දා කඩුවෙලදී තමන්ට අතදුන් වසන්ත ඇතුළු තවත් පාතාල සගයන් පස්‌ දෙනකු අමු අමුවේම ඝාතනය කරමිනි.

ඒ වන විට රටේ පැවැති යුදමය වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් කරාටේ ධම්මික ඇතුළු සගයෝ පිරිසක්‌ පොලිස්‌ හා හමුදා නිල ඇඳුමින් සැරසී කළ වරදක්‌ හමුවේ නවගමුව පොලිසියේ පෙනී සිටීමට යමින් සිටි කඩුවෙල වසන්ත ඇතුළු සගයන් ගමන් ගත වෑන් රථයක්‌ නවතා පැහැරගෙන ගොස්‌ මෙම සමූහ ඝාතනය කරනූ ලැබූහ.

මෙසේ කඩුවෙල වසන්ත මරා දැමීමත් සමග කඩුවෙල සිට අවසිස්‌dවේල්ල දක්‌වා වූ කැළණි මිටියාවතේ පාතාල රජු බවට පත්වූ කරාටේ ධම්මික එතැන් පටන් සැඟවුණු චරිතයක්‌ බවට පත්ව සිටියේ පොලිසියද මවිත කරවමිනි.

එහෙත් එසේ සැඟව සිටියද කරාටේ ධම්මිකගේ අණින් ඔහුගේ ගෝලබාලයන් සිදු කළ අපරාධ රැසක්‌ දිගින් දිගටම පොලිසියට වාර්තා වෙමින් තිබුණේය.

මෙසේ සැඟවී සිටි කරාටේ ධම්මික පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ හිටි හැටියේ කොලොන්නාව ප්‍රදේශයෙන් මතු වන්නට වූයේ එහිදී කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ තරුණ මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු ලෙසිනි.

ඒ වන විට අදාළ මන්ත්‍රිවරයාට අසීමිත දේශපාලන ශක්‌තියක්‌ තිබීම හමුවේ කරාටේ ධම්මික අත්අඩංගුවට ගත නොහැකිව පොලිසියද අසරණව සිටියේය.

එසේ මතුවූ ධම්මික එම මැතිවරණයේදී අදාළ මන්ත්‍රිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ දැවැන්තයකු ලෙස ක්‍රියා කළේය

එහිදී සන්නද්ධව කොලොන්නාව ආසනයේ ගෙන් ගෙට ගිය ධම්මිකගේ ගෝලබාලයන් අදාළ මන්ත්‍රිවරයාට ඡන්දය දෙන ලෙසට ගම්වැසියන්ට පවසමින් ප්‍රදේශයේ අමුතුම කැන්වසින් ව්‍යාපාරයක්‌ කරගෙන ගිය බවද ඒ දිනවල ප්‍රසිද්ධව තිබූ කතාවකි.

මේ මැතිවරණයේදී සිදු වූ සුවිශේෂීම සිද්ධියක්‌ද විය. ඒ කරාටේ ධම්මික සහාය දැක්‌වූ දේශපාලනඥයා කඩුවෙලට කැඳවා ප්‍රදේශයේ මැතිවරණ රැළියක්‌ පැවැත්වූ "ජයසිංහ අයියා" නම් පුද්ගලයකු ධම්මිකගේ අණින් මහ දවල් වෙඩි තබා මරා දැමීමය.

කරාටේ ධම්මිකට පිටින් යමින් අදාළ දේශපාලනඥයා වෙනුවෙන් රැළියක්‌ සංවිධානය කිරීම එදා ජයසිංහ අයියා ජීවිතයෙන් වන්දි ගෙවීමට කළ වරද වී තිබූ බව ඒ පිළිබඳ පසුව කළ පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි.

කඩුවෙල ජයසිංහ මරා දැමුණු මෙම ඝාතනය අද කරාටේ ධම්මිකගේ නම සමග වාර්තා වී ඇති අවසන් මිනිස්‌ ඝාතනය ලෙසද සටහන් වී තිබෙන්නකි.

මේ මැතිවරණයත් සමග කරාටේ ධම්මික යළි සැඟවුණු චරිතයක්‌ වූයේ නැවතත් පොලිසිය අන්ද මන්ද කරවමිනි. එහෙත් එතැන් පටන් කරාටේ ධම්මික රැඳී සිටියේ එකී දේශපාලනඥයාගේ රැකවරණයේ බව පසුව පොලිසියට වාර්තා වී තිබුණකි.

ඒ නිකන්ම නොව පාතාලයේ ඔටුනු පලන් රජු ලෙස අතීතයේ නාවල නිහාල් දරා සිටි පාතාලයේ "ගෝඩ් ෆාදර්" නම් සුවිශේෂී නාමයටද උරුමකම් කියමින් සුපිරි ජීවිතයක්‌ හිමිව බව පසු හෙළිදරව් වී තිබිණි.

එහෙත් දිට්‌ඨදම්මවේදනීය කර්මය පලදෙන්නාක්‌ මෙන් මේ මොහොත වන විට කිසියම් ප්‍රතිවිරුද්ධ කල්ලියක ග්‍රහණයේ පසුවන්නේද එසේ පාතාලයේ රජවී සිටි කරාටේ ධිම්මිකම වේ. සියල්ල අනියත යථාර්ථය හමුවේ අද කරාටේ ධම්මිකගේ කතාවද නිමවෙමින් තිබෙන්නේ එලෙසිනි.

Jennifer Lopez ‘Broke Down’ On Stage

While performing in Connecticut over the weekend, Jennifer Lopez apparently broke down on stage during the Mohegan Sun’s 15th anniversary celebration which somehow has become a huge story even though it shouldn’t be after you read what led up to her “emotional breakdown.” People reports:
Lopez, 42, then launched into “Until It Beats No More” while dancers re-enacted scenes with the singer and some of the men from her past. A Lopez lookalike danced with guys who looked a lot like her exes Diddy, Cris Judd and Ben Affleck.
The final couple to appear in the spotlight danced much like Lopez and her estranged husband during their American Idol performance in May, just weeks before they announced their split.
After she was done, Lopez told the sold-out crowd, “I took a trip down memory lane” – and then started to cry as the crowd applauded.
So basically a pre-menopausal, recently-divorced woman relived every single one of her failed relationships and broke down crying? My God, what a shocking and unpredictable turn of events. Did she later dab her eyes and say, “I’m okay, I’m okay…”? Because then shit would really be out of hand. I’m afraid to even look outside, everything’s so topsy-turvy.

Sunday, October 23, 2011

Is This The Man Who Shot Colonel Gaddafi?

Is This The Man Who Shot Colonel Gaddafi?

Video footage has emerged of a man who is said to have killed Colonel Gaddafi and which appears to contradict claims Libya's former leader died in crossfire. 

 

 

The pictures show the man being feted and surrounded by fighters loyal to the National Transitional Council (NTC).
He said he found the deposed dictator in a hole.
There have been suggestions the despot was executed as other footage showed him alive, bloodied and being roughed up, and later his dead body was on the floor.
One fighter said: "This is the guy who killed Gaddafi. With his hands. Using this (gun), you see.
"He did it in front of me. I saw it in front of me, he's the guy who killed him. He is the killer."

The NTC has said Col Gaddafi was taken alive in Sirte and was shot in the head during an exchange of gunfire.
Sky's Emma Hurd said of the latest footage: "This appears to contradict earlier NTC statements that Gaddafi was killed in crossfire between anti and pro-Gaddafi forces as they were trying to take him to hospital.
"The NTC is still trying to stick to that line that this was not an act of cold-blooded revenge.
"But certainly these pictures indicate that it was somebody on the anti-Gaddafi side who shot him, apparently in the head."

 

Friday, October 21, 2011

Unknown facts about Gaddafi

The media has successfully painted Gaddafi as a hard-core dictator, tyrant whatever you want to call him. However, the media as usual has also failed to show the kind, giving Gaddafi we never heard of. Gaddafi unlike most dictators I will refrain from naming them has managed to show his humane side, the very side we dream of seeing in other dictators who just talk and talk.

I consider Libyans lucky to a certain extent and one wonders with the new democratic rule they cry for will it improve or worsen life for them. Yes, Gaddafi has spent millions of Libya`s money on personal ventures but is the average Libyan poor? We know others who take a country and destroy it until you feel like there is no hope of restoring this country… looting some prefer to call it. Did Gaddafi loot Libya in any way?


Now let us get to the unknown facts about the Libyan dictator Muammar Gaddafi:




1. There is no electricity bill in Libya ; electricity is free for all its citizens.

2. There is no interest on loans, banks in Libya are state-owned and loans given to all its citizens at 0% interest by law.

3. Home considered a human right in Libya – Gaddafi vowed that his parents would not get a house until everyone in Libya had a home. Gaddafi’s father has died while him, his wife and his mother are still living in a tent.

4. All newlyweds in Libya receive $60,000 Dinar (US$50,000) by the government to buy their first apartment so to help start up the family.


5. Education and medical treatments are free in Libya . Before Gaddafi only 25% of Libyans are literate. Today the figure is 83%.

6. Should Libyans want to take up farming career, they would receive farming land, a farming house, equipments, seeds and livestock to kick-start their farms – all for free.

7. If Libyans cannot find the education or medical facilities they need in Libya, the government funds them to go abroad for it – not only free but they get US$2,300/mth accommodation and car allowance.

8. In Libyan, if a Libyan buys a car, the government subsidized 50% of the price.

9. The price of petrol in Libya is $0.14 per liter.

10. Libya has no external debt and its reserves amount to $150 billion – now frozen globally.



11. If a Libyan is unable to get employment after graduation the state would pay the average salary of the profession as if he or she is employed until employment is found.

12. A portion of Libyan oil sale is, credited directly to the bank accounts of all Libyan citizens.

13. A mother who gave birth to a child receive US$5,000.

14. 40 loaves of bread in Libya costs $ 0.15

15. 25% of Libyans have a university degree

16. Gaddafi carried out the world’s largest irrigation project, known as the Great Man-Made River project, to make water readily available throughout the desert country.

Which other dictator has done much good to his people besides