Friday, October 21, 2011

ඔහු කියු ලෙසම මරනය පෙනි පෙනි ලිබියාව හෑර පලාගියෙ නෑත

පුරාණයේ ලිබියාව Phoenician, රෝම, සහඅරාබි ජාතීන්‍‍ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi)පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ග‍ඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි.

මුල්කාලයේ එරට සාම්ප්‍රධායික කෘෂිකර්මාන්ත කටයුතු ‍සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්‍රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියා‍ව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්‍ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.


1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.

ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.

ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.
.
.
.

කැරලිකරුවන් විසින් ඔහුව ඝාතනය කරන්න ලදි...ඔහු රාජ්ය පාලනය ගැන අපි දන්නා දෙයට වඩා අප විසින් නොදන්නා දෙ බොහොය...නමුත් එක දෙයක් නම් මුලු ලොකයම දෑන සිටියාය..එනම් ඔහු විසින් ඔහුගෙ රාජ්ය ආර්ඨික තතවය අතින් ඉතා ඉහල තෑනකට ගෙනගිය බවය,,එයට කිසිදු විවාදයක් නොමෑත...අවිවාදයෙන්ම ඔහු රට දියුනු කලහ...නමුත් ඔහුගෙ රාජ්ය පාලනය ඉතා දිර්ඝ කාලයකි...ඔහු එසෙ දිර්ඝ කාලයක් තම රට පාලනය නොකලා නම් අදත් ඔහු අමරනියය,,තම රටවෑසියා ඔහුව පුජනියත්වයෙන් සෑලකිමට බොහොදුරට ඉඩ තිබුහ...

නන්දා මාලනි විසින් ගායනා කරන ලද ගිතයක් මෙයට හොද උදාහරනයක් ලෙස ගෙන දක්වන්නට පුලුවන...

පුජාසනයෙ ඔබ හිදුවා....
ඔබට පුදන මෙ ලොකයමයි....
හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ....


තවද දෑන් ඔහුව ඝාතනය කල නායකයන් හට ඉතිරිව ඈත්තෙ කුමක්ද?????අවි ආයුද පුහුනුව ලද,,මිනිසුන්ගෙ ලෙ මස් හොදින් දෑක පුරුදු,,නිතරම අවි අයුද සමග මාස ගනන් ගතකරපු සිවිල් ජනතවක් පමනකි,,,ඔවුන්ගෙ මානසිකත්වය අනිවාරයෙන් දෑන් තිබෙන්නෙ යුද මානසිකත්වයක් ය...ඔවුන් සිවිල් සමාජයට නෑවත පුනරුත්තාපනය කල යුතුව ඈත,,නෑතිනම් මිලෙච්චත්වය රජකරන සමාජයක් අනිවාරයෙන් බිහිවිය හෑක.
රටෙ තෙල් සම්පත ගෑන නම් කෑරලිකරුවන් හට සොයා බෑලිමට අවශ්ය නොවනු ඈත,,,එය සොයා බෑලිමට ලොකයෙ බලවත් රටවල් අපමන ඈත..දෑන් දෙන දෙයක් කා ,,වෙන දෙ බලාගෙන සිටිමට ඔවුන් පුරුදු පුහුනු විය යුතුය..

මන්ද ඔවුන්ගෙ රටෙ සිටි කොපමන තර්ජන,,විවිද බලවත් රටවල් වලින් එල්ලකල ගුවන් ප්‍රහාර හමුවෙ ජීවිතය බෙරාගෑනිමට කිසිම රටකට පෑන නොගිය එ තමන්ගෙ රාජ්ය නායකයාව ඔවුන් විසින්ම ඝාතනය කරගත් නිසාය...

එදා අපෙ හෙල දිව අවසාන රජතුමාව සුන්දන් හට පාවා දිමෙන්ද සමහර අය මෙවන් සතුටක් ලෑබුහ,,ඔහුගෙත් යම් යම් වෑරදි නොතිබුනා නොවෙ...නමුත් කලහොද ටිකක් හරි මතකයෙ තබාගත යුතුය,,,මොකද අපි මිනිසුන් නිසා අප සියලු දෙනා අතින් වෑරදි සිදුවන නිසාය,,,නමුත් අවසානයෙ අපෙ අවසාන රජතුමාව සුද්දන් හට පාවාදි අපහට සිදුවුයෙ කුමක්ද???????සුද්දන් අපෙ රටෙ වස්තුව කොල්ල කාපු හෑටි ඉතිහාසයෙ අපුරුවට සදහන්ව ඈත,,,

අවසාන වශයෙන් කිව හෑක්කෙ පෑරදුනෙ ගාඩාෆි නොවන බවය..ලොකයෙ ඔනිම ජගතෙකු ඉදිරියෙ,,ඔනෑම රටකට ගොස් තමන්ගෙ රට වෙනුවෙන් නිර්බයව වචන ප්‍රකාශ කල නායකයෙක් ඔවුන් විසින්ම ඔවුන්ට අහිමිකරගත් බවය..."

Thursday, October 20, 2011

Gaddafi Killed Video

Footage obtained by Al Jazeera shows the body of the former Libyan leader Muammar Gaddafi following his death in Sirte. 

Duminda writes ‘Amma’


injured MP Duminda Silva, receiving treatment at the ICU of Sri Jayawardenepura Hospital, has written ‘Amma’ (mother), Cnews reports.

He is now trying to write various words using a hand.

His condition is improving and he is now attempting to identify people.

All life support systems have been removed from him and he is being given solid foods.

Doctors say however, it is not safe or necessary to take him overseas for treatment at this moment.

Wednesday, October 19, 2011

Pitiduwe Siridhamma Thera has change the name and look

Venerated preacher monk Pitiduwe Siridhamma Thera has changed his name and look. He has changed his name into " Siri Samantha badhdha " and according to thero there was no one in history had this name before.

You can read the interview he gave to randiwa paper below.

click on the article and zoom it OR save it as a image and zoom it to read.






Monday, October 17, 2011

Marians’ Nalin to get a divorce?


Leader of the popular music group Marians, Nalin Perera is to be divorced from his wife, reports say.
Nalin, a father of two, who has left his home in Thimbirigaskatuwa, Negombo, is now living in Nugegoda, reports add.
Nalin and his wife have agreed to part ways on mutual consent, sources say.

The ‘Marians’ entered musical arena as members of the band of their alma mater St Mary's College, Chilaw and had the distinction in releasing the first album of MARIANS in 1988, which took the local music scene by storm.

Before Marians, Nalin has also sung in a band called ‘Angel’.

Nalin who received much support from leader of the Sunflowers group, Neil Warnakulasuriya, rose to popularity through his hit number ‘Anjalika’.

Nalin also hosted the popular game show broadcast in Sirasa TV - ‘Kaageda Gee Nada’ for nearly 12 years.

Wednesday, October 12, 2011

HIRUNIKA PREMACHANDRA TO ENTER POLITICS



Hirunika Premachandra daughter of slain former M.P. Bharatha Lakshman Premachandra has revealed to the media that she intends entering to Politics.

“Thaththa was such a popular person. Where are the people of the other faction who shot Thaththa. Thaththa has not left anything for us. He only has earned the hearts of the people. To assist Thaththa my mother also left her job. My younger brother is still studying. I told Thaththi that incompetent people have been nominated to contest. He told me do not be in a hurry right now. I was abroad for 4 years and came back only last year. During his earlier election campaigns I was right in front. My brother does not like politics .I will not desert the Kolonnawa people. I like to continue to help Kolonnawa people; the manner Thaththi did .My intention is that.”