කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි ආරණ්‍යයේදී උන්වහන්සේ පැවිදි බිමට ඇතුළත් විණි.දීර්ඝ කාලයක් ධර්මය ඇසුරු කර ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව මහණදම් පුරන්නට යොමු වී ඇති මෙතුමා ගිහි ජීවිතයේදී ප්‍රේක්ෂකයන්ට දායාද කළ සංගීත වීඩියෝ කීපයක් පහතින් දැක්වේ.මෙතුමා තම සමාජ ජාලා වෙබ් අඩවි සියල්ලම අක්‍රිය කර තිබීමද විශේෂත්වයකි.

No comments:
Post a Comment