Tuesday, March 21, 2017

මේ ට්‍රොලියට මොකද වෙන්නේ.. 



හොදට බලන්න. රොහලක CCTV කැමරාවක සටහන්වු අත්භූත සිදුවිම​ මෙන්න. වීඩියෝව මෙතනින් 


අාරජන්ටිනාවේ Rosario නම් රෝහලින් මෙම සිදුවීම වාර්තා වී ඇත.මේ සම්බන්ධයෙන් එම රෝහලේ සේවකයන් දෙදෙනෙක් සැක කරන බව රෝහල් බලධාරීන් විසින් පැවසුවද ලොව පුරා මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා පවසන්නේ මෙය සැලසුම් කර කළ නොහැකි අද්භූත සිදුවීමක් බවයි...

No comments:

Post a Comment